colombotimes.lk
සිංහල | English

28 October 2024


ඌරන් අතර පැතිරී ගිය රෝගය ගැන විශේෂ දැනුම්දීමක්



ඌරන් අතර පැතිර ගිය රෝගය අප්‍රිකානු සූකර රෝගය 'Porcine Reproductive and Respiratory Syndrome ' බවට හඳුනාගෙන තිබෙනවා.

සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම රෝගය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.  

(colombotimes.lk)