colombotimes.lk
සිංහල | English

28 October 2024


ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙයි



ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

ඒ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගනිමින්.

පක්ෂ ලබාගත් ඡන්ද සහ මන්ත්‍රී ධූරයන් පහතින්,
   
ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 17,295 - හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව - 15

සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7,924 - හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව - 6

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3,597 ඡන්ද සංඛ්‍යාව - හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව - 3

පොදුජන එක්සත් පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,612 - හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව - 2

ස්වාධීන කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,568 - හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව - 2

පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1,350 - හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව - 1

ජාතික ජනතා පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 521 - හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව - 1

දෙවන පරපුර  ලබාගත් ඡන්ද සංඛ්‍යාව 388 - හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව - 0

ජනසෙත පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 50 - හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව - 0
 

(colombotimes.lk)