02 July 2025

logo

2024 ආසියානු දැල් පන්දු අනුශූරතාවය ශ්‍රී ලංකාවට



2024 ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාව දිනාගෙන තිබෙනවා.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතරයි.

එහිදී සිංගප්පූරුව ලකුණු 67ට 64ක් ලෙස තරගය ජය ගනිමින් එහි ශූරතාවය දිනා ගත්තා.

මීට පෙර ශ්‍රී ලංකාව අවස්ථා 6කදී ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)