colombotimes.lk
සිංහල | English

28 October 2024


රිය අනතුරුවලින් පුද්ගලයන් තිදෙනෙක්ට දිවි අහිමි වෙයි



ගතවූ පැය 24ක කාලය තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අවිස්සාවේල්ල, නොරොච්චෝලය සහ අනුරාධපුරය යන ප්‍රදේශවල එම අනතුරු සිදුවූ බවයි.

එම අනතුරුවලින් 34 සහ 25 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ 46 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)