colombotimes.lk
සිංහල | English

19 May 2024

අත්අඩංගුවට ගත් උපාධිධාරීන්ට ඇප



අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන් 22 දෙදෙනාව ඇප මත මුදා හැර තිබෙනවා.

මෙම පිරිස අද (06) පෙරවරුවේ උතුරු මැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර විරෝධතාවයක නිරත වුණා.

(colombotimes.lk)