colombotimes.lk
සිංහල | English

18 October 2024


බන්දුලගේ උපරිම සහය රනිල්ට



ඉදිරි ජනාධිපතිවරණයේදී තම උපරිම සහය රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පක්ෂ පාට කුමක් වුවත් උපන් රට බේරා ගැනීමට ජාතික න්‍යාය පත්‍රයක් සාදා ජාතික වැඩපිළිවලක් ඇති නායකයා වෙනුවෙන් තමන් වැඩ කරන බවයි.
(colombotimes.lk)