colombotimes.lk
සිංහල | English

17 October 2024


ලෝක වෙළඳපොලේ රිදී මිලෙහි වෙනසක්



ලෝක වෙළඳපොලේ රිදී මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (17) රිදී අවුන්සයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 31.60ක් ලෙසයි.

ඊයේ (16) රිදී මිල ඇමරිකානු ඩොලර් 31.57ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)