colombotimes.lk
සිංහල | English

17 October 2024


SL Vs WI - T20 | තීරණාත්මක අවසන් තරගයේ කාසියේ වාසිය කොදෙව්වන්ට



සංචාරක කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තුන්වන T20 තරගය අද (17) පැවැත්වෙනවා.

ඒ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

(colombotimes.lk)