colombotimes.lk
සිංහල | English

17 October 2024


මහින්ද දේශපාලනයෙන් විශ්‍රාම යයි?



තමා දේශපාලනයෙන් ඉවත්වී ඇත්තේ තාවකාලිකව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.  

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දේශපාලඥයන් කිසිදිනෙක විශ්‍රාමයාමක් සිදු නොකරන බවයි.

(colombotimes.lk)