05 June 2025


ලංවිමට නව සභාපතිවරයෙක්



ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ. ටී. එම්. යූ. හේමපාල පත්කර තිබෙනවා. 

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස මෙතෙක් කටයුතු කළ ඉංජිනේරු ආචාර්ය ඩී. ජේ. ටී. සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අනුමත කර ඇති බවයි. 


 
(colombotimes.lk)