02 January 2026

logo

ඕස්ට්‍රේලියාවේ මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට



අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියානු මැතිවරණය ජයග්‍රහණය කර තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණයේ පූර්ව ඡන්ද ගණන් කිරීම්වලින් පෙනී යන්නේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ වාමාංශික කම්කරු පක්ෂය දෙවනවර සඳහා යළිත් බලයට පත්වීමට ඉඩ ඇති බවයි.

ජීවන වියදම, සෞඛ්‍ය හා නිවාස ගැටලුව මෙවර මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත්වී තිබෙනවා.

(colombotimes.lk)