colombotimes.lk
සිංහල | English

01 October 2024


ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ජනපතිට කියූ දේ



ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වැඩපිළිවෙලට සහය පළ කරන බව පවසා තිබෙනවා.

සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)