වැඩ වර්ජනය අත්හිටවූ රේගුව



ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
(colombotimes.lk)