colombotimes.lk
සිංහල | English

05 October 2024


කතරගම දෙවොලේ පළමු පෙරහැරේ අලි කලබලයක්



රුහුණු කතරගම මහාදේවාල පෙරහැර ඊයේ (06) රාත්‍රියේ ආරම්භ වී සුළු වේලාවකට පසු අලියෙකු කුලප්පු වීම හේතුවෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එම අවස්ථාවේ නොසන්සුන් වූ බැතිමතුන් ඒ මේ අත දිව යාම හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් අතර අසාධ්‍ය රෝගීන් නොමැති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළා.

(colombotimes.lk)