colombotimes.lk
සිංහල | English

05 October 2024


වර්ජනය ගැන හෙද සංගමය දැඩි තීරණයක



හෙට (08) සහ අනිද්දා (09) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති සංගම් රැසක් තීරණය කර තිබෙනවා.

නමුත් මෙම වැඩවර්ජනය සඳහා සමස්ත ලංකා හෙද සංගමය සහභාගී නොවන බව ප්‍රකාශ කළා.

වැඩවර්ජන කිරීම තුළින් සිදුවන්නේ රෝගී ජනතාව අපහසුතාවයට පත් වීම බව එම සංගමයේ ලේකම් එස්. බී. මැදිවත්ත මහතා කියා සිටියා.

(colombotimes.lk)