colombotimes.lk
සිංහල | English

24 August 2024

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දිවයිනට



එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ සංචාරයක් සඳහා අද (16) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

ඇය සමඟ තවත් 03 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔවුන් පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙනවා.
(colombotimes.lk)