colombotimes.lk
සිංහල | English

13 September 2024


පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වෙයි



පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් පුරප්පාඩුවී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල සිය මන්ත්‍රී ධූරයෙන් පසුගියදා ඉල්ලා අස් වීම හේතුවෙන්.

(colombotimes.lk)