12 February 2026

logo

දකුණු අප්‍රිකා 'ඒ' කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා 'ඒ' සංචිත නම් කරයි



දකුණු අප්‍රිකා 'ඒ' කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ‘ඒ' කණ්ඩායම ඉදිරියේදී සිදු කිරීමට නියමිත දකුණු අප්‍රිකානු සංචාරය සඳහා තෝරා ගත් සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (23) නිවේදනය කළා.

මෙම සංචාරයේදී එක්දින තරග 3ක් සහ සිව්දින තරග 2ක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා 'ඒ' ණ්ඩායම අගෝස්තු 27 වනදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)