colombotimes.lk
සිංහල | English

21 May 2024

CWC23 ENG Vs NED | කාසියේ වාසිය එංගලන්තයට



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ නෙදර්ලන්තය අතර තරගය අද (11) පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට එංගලන්තය සමත්වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළා.
(colombotimes.lk)