Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
බිත්තර තොග මිල අද (21) සිට පහත දමා ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කළේ රතු බිත්තරයක තොග මිල මිල රු. 29ක් සහ සුදු බිත්තරයක මිල රු. 27ක් දක්වා පත දමා ඇති බවයි.