colombotimes.lk
සිංහල | English

08 September 2024


ඡන්දෙට බාධා කරන උත්සවවලට වෙන දේ මෙන්න



නිදහස් මැතිවරණයකට බාධා එල්ල කරමින් දේශපාලන මැදිහත්වීමෙන් සංවිධානය කළ උත්සව සහ වැඩසටහන් 30කට ආසන්න ප්‍රමාණයක් නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසුවේ මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව ඡන්ද දායකයන්ට පත්වීම් ලබාදීමේ සහ භාණ්ඩ බෙදාදීමේ වැඩසටහන් කිහිපයක් එලෙස නවතා දමා තිබෙනවා.

(colombotimes.lk)