අද පෙරවරුවේ කොළඹ වරායේදී කන්ටේනර් රථයක් මතට හැච් ආවරණයක් වැටීමෙන් කන්ටේනර් රථ රියදුරෙකු තුවාල ලැබුවා.
'ජයබහලු' පර්යන්තයේ මෙහෙයුම් සිදු කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
උඩින් ඇති ගැන්ට්‍රි දොඹකරයෙන් නැවේ හැච් කවරය එකවරම අනපේක්ෂිත ලෙස නිදහස් වී තිබීම මෙම අනතුරට හේතුවයි.
(colombotimes.lk)