01 July 2025

logo

මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගෙන් CIDයට පැමිණිල්ලක්



තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය පුවත් පිළිබඳව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞෂල්‍යා ආරියරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඇය සඳහන් කළේ එම අසත්‍ය ප්‍රවෘත්තිවල තමන්ගේ කීර්තිනාමයට හානි කිරීමේ අරමුණින් පදනම් විරහිත ප්‍රකාශ ඇතුළත් බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞෂල්‍යා ආරියරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ ලිපිය පහතින්,



(colombotimes.lk)