දකුණු කොරියාවේ වැඩ බලන ජනාධිපති හන්-ඩක් සූට එරෙහිව එරට පාර්ලිමේන්තුව විසින් දෝෂාභියෝගයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා ඔවුන් විසින් ඡන්දයක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ වැඩි ඡන්ද ප්‍රමාණයකින් එම දෝෂාභියෝගය සම්මත වී තිබෙන බවයි.
(colombotimes.lk)