සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කළා.
ඒ අද (27) පානදුර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට පවතින දේශපාලනය සම්බන්ධයෙන් තමාට ඇත්තේ කලකිරීමක් බවයි.
(colombotimes.lk)