19 April 2025


NASA යානයක් සූර්යා ළඟටම යයි



නාසා ආයතනය මඟින් යවන ලද අභ්‍යවකාශ යානයක් සූර්යාගේ ඉතා ආසන්නයට ළඟා වී තිබෙනවා.

ඒ දෙසැම්බර් 24 වනදා නාසාහි පාකර් සූර්ය ගවේෂණ යානයයි.

එම යානය පැයට සැතපුම් 430,000ක වේගයකින් ගමන් කරමින් සූර්යාගේ මතුපිට පෘෂ්ඨයේ සිට සැතපුම් මිලියන 3.8ක් නැතහොත් කිලෝ මීටර මිලියන 6.1ක් පමණ සූර්යාට ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)