colombotimes.lk
සිංහල | English

08 September 2024


ජවිපෙ තර්ජන ගැන හඩ්සන්ගෙන් CIDයට පැමිණිලි



ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා CIDයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, තම ජීවිතයට තර්ජනයක් එල්ල වන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ සිදු කර ඇති ප්‍රකාශයක් හේතුවෙනුයි.

එම පැමිණිල්ලට අනුව CID පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

(colombotimes.lk)