colombotimes.lk
සිංහල | English

08 September 2024


IMF නියෝජිතයින් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්



දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (14) දින හමුවීමට බලාපොරොත්තු වන බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ අද පෙරවරු 10.00ට එම හමුව සිදු වීමට නියමිත බවයි.

ආණ්ඩුව විසින් ජනතාව මත පටවා ඇති ආර්ථික පීඩනය සම්බන්ධයෙන් එහිදි අවධානය යොමුකිරීමට කටයුතු කරන බව සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළා.
(colombotimes.lk)