colombotimes.lk
සිංහල | English

28 October 2024


වාහන ආනයනය ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න



මෙරටට වාහන ආනයනය කිරිමට අවසර ලබාදීම කල් දැමෙන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

පැවති කොවිඩ් වසංගතයත් සමඟ වාහන ආනයනය 2020 වසරේ මාර්තු මාසයේදී නතර කෙරුණා.

ඒ සඳහා වසරකට වාහන ආනයනය වෙනුවෙන් ඩොලර් කෝටි 1,100ක් පමණ වැය වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙරටට බදු ආදායම ලෙස රුපියල් බිලියන 250ක පමණ මුදලක් ලැබී ඇති අතර වාහන ආනයනය නතර කිරීමත් සමඟ එම බදු ආදායම්ද අහිමි වී තිබෙනවා.

(colombotimes.lk)