colombotimes.lk
සිංහල | English

21 May 2024

කරඳගොල්ල නායයෑම ගැන පරීක්ෂණ අද අරඹයි



ඇල්ල - කරඳගොල්ල නායයෑමේ අවදානම මතුව ඇති ස්ථානයේ විද්‍යාත්මක පරීක්ෂණය අද (01) ආරම්භ කළා.

ඒ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක් විසින්.

නායයෑම අවම කිරීමේ ක්‍රමවේද සොයා බැලීම සහ නායයෑමට උමා ඔය ව්‍යපෘතියේ බලපෑම ඇත්දැයි සොයා බැලීම එම නිරීක්ෂණයේ අරමුණයි.

(colombotimes.lk)