colombotimes.lk
සිංහල | English

08 September 2024


ලංකාවේ නැවතූ වැඩ අරඹන්න ජපානය නැවත සැරසෙයි



මෙරට තුළ නවතා තිබූ ව්‍යාපෘති යළි ඇරඹීම සඳහා අරමුදල් නිදහස් කිරීමට කටයුතු කරන බව ජපානය පවසනවා.

ඒ පිළිබඳ අද (24) නිල වශයෙන් නිවේදනයක් නිකුත් කළා.

මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් මුදල් අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා.

ඒ සඳහා ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි, JICA ශ්‍රී ලංකා කාර්යාල ප්‍රධානී යමාඩා ටෙට්සුයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එක්වුණා.

(colombotimes.lk)