colombotimes.lk
සිංහල | English

04 May 2024

කෙහෙළිය රඹුක්වැල්ල යළි රිමාන්ඩ්



ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 8 දෙනෙකු මැයි මස 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)