colombotimes.lk
සිංහල | English

19 May 2024

කෙහෙළිය ඇතුළු පිරිස යළි රිමාන්ඩ්



හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළඹෙන මැයි 20 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළවයි.

එම නඩුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය ලබා දී තිබෙනවා.

(colombotimes.lk)