නව දෙනෙක් රෝහල් ගත කෙරූ ලොරි අනතුර



මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ විරුද්ධ දිශාවට හැරවීමට යාමේදී ගමන්කරමින් සිටි පිරිසකගේ හැපී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පාසල් සිසුන් හය දෙනෙක් සහ තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණ බවයි වාර්තා වෙන්නේ.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
(colombotimes.lk)