colombotimes.lk
සිංහල | English

07 October 2024


අර්බුදයෙන් ගොඩ ඒමට මාලදිවයින් ජනපති ඉන්දියාවෙන් සහය පතයි



තම රට මුහුණ දී සිටින ආරථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාවේ සහය අපේක්ෂා කරන බව මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මයිසු පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ දින 05ක ඉන්දීය සංචාරයක් අරඹමින්.

මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මාලදිවයිනේ ඩොලර් සංචිත ප්‍රමාණය මිලියන 440 දක්වා අඩු වී තිබෙනවා.

(colombotimes.lk)