colombotimes.lk
සිංහල | English

07 October 2024


අද ඩොලරයේ අගය මෙන්න



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඇමරිකානු ඩොලරය සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 289.57ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 298.68ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)