colombotimes.lk
සිංහල | English

04 May 2024

මධ්‍යධරණී මුහුද 60 දෙනෙකුගේ ජීවිත බිලි ගනියි



ලිබියාවේ සිට ගමන් ගත් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදේදී පෙරළීමෙන් 60 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම බෝට්ටුවේ එන්ජිම ක්‍රියාවිරහිත වීම හේතුවෙන් මෙලෙස පෙරළී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම මෙහි සිටි තවත් විසිදෙනෙකු පමණ දිවි ගළවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)