09 January 2025


උතුරු මැද විභාග ප්‍රශ්නපත්‍ර පිට කළ ගුරුවරයාගේ වැඩ තහනම්



උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩතහනම් කර තිබෙනවා.

උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම වැඩතහනම් කිරීම සිදුකර ඇති බවයි.

(colombotimes.lk)