colombotimes.lk
සිංහල | English

08 September 2024


අක්ෂි රෝහල් වෛද්‍යවරුන් වර්ජනයකට සැරසෙන ලකුණු



ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කිරීමට පියවර නොගතහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ අද (23) පෙ.ව. 8ට පෙර ඔහුව ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවයි.   

(colombotimes.lk)