22 July 2025

logo

දේශබන්දු වරදකරු වෙයි



පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු කමිටුවේදී ඔහුව වරදකරු කර තිබෙනවා.

කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේ අදාළ කමිටු වාර්තාව තමාට ලැබුණු අතර එමඟින් දේශබන්දු තෙන්නකෝන් ඔහුට එරෙහි චෝදනාවලට ඒකමතිකව වැරදිකරු කර ඇති බවයි. 

(COLOMBOTIMES.LK)