colombotimes.lk
සිංහල | English

21 May 2024

පාඨලී අද CIDයට



එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (30) උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.

ඒ, රත්නපුර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඔහු සිදු කරන ලද කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
(colombotimes.lk)