මහජන බැංකුවේ 2024 වසරේ ප්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වෙත පසුගියදා පිළිගන්වා තිබෙනවා.
ඒ මුදල් අමාත්‍යාංශයේදීයි.
එම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා සහ මූල්‍ය ප්‍රධානි අසාම් ඒ. අහමට් යන මහත්වරුන්ද සහභාගී වී තිබෙනවා.
(colombotime.lk)