ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තිය නැවැත්වීම සඳහා ඇමරිකාවේ ප්‍රාන්ත 12ක් නිව්යෝර්ක් හි එක්සත් ජනපද ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා තිබෙනවා.
ඔවුන් සඳහන් කළේ එසේ බදු පැනවීම නීති විරෝධී බවත් රටේ ආර්ථිකය අවුල් සහගත තත්ත්වයකට පත් කර ඇති බවයි.
ඒ අනුව Oregon, Arizona, Nevada, New Mexico, New York සහ Vermont යන ප්‍රාන්ත නඩුවේ පැමිණිලිකරුවන් ලෙස නම් කර තිබෙනවා.
(colombotimes.lk)