තීරු බදු සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ කළ සාකච්ඡා සාර්ථක බවත් එහි ප්‍රතිඵල ඒකාබද්ධ නිවේදනයකින් කඩිනමින් ඉදිරිපත් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ අද (23) පස්වරුවේ රත්නපුරයේදී පැවති ජන රැලියකට එක්වෙමින්.(colombotimes.lk)