colombotimes.lk
සිංහල | English

24 September 2024


බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි



බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)