colombotimes.lk
සිංහල | English

24 September 2024


හරිනි අමරසූරිය අගමැති ලෙස දිවුරුම් දෙයි



නව ආණ්ඩුවේ අගමැති ලෙස හරිනි අමරසූරිය මීට සුළු මොහොතකට පෙර  දිවුරුම් දී තිබෙනවා.

ඒ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ මෙලෙස දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.  

ඊට අමතරව ලක්ෂ්මන් නිපුනආරච්චි සහ විජිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද අමාත්‍ය ධූරවල දිවුරුම් දී තිබෙනවා.

(colombotimes.lk)