colombotimes.lk
සිංහල | English

08 September 2024


සරත් ෆොන්සේකා ජනපති සටනට



ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)