තල ගොවීන් අසරණ වෙයි



නිසි පරිදි වර්ෂාව නොලැබීම හේතුවෙන් අක්කර තිස්දහසකට ආසන්න භූමි ප්‍රදේශයක වගා කර තිබෙන තල වගාව විනාශ වී තිබෙන බව ගලෙන්බිදුණුවැව ගොවීන් පවසනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ගොවීන් විසිදහසකට අධික සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.   
(colombotimes.lk)