colombotimes.lk
සිංහල | English

13 May 2024

WATCH VIDEO | මුඛ දුර්ගන්ධය විනාඩි 5න් නැති කරන Simple Tips



අපි කතා කරනකොට අපේ මුඛයෙන් දුර්ගන්ධයක් ආවොත් කව්රුත් කැමති නැහැ අපිත් එක්ක කතා කරන්න.

මේ විදිහට මුඛ දුර්ගන්ධය ඇති වෙන්න දුම් පානය, දත්වල ඇති වෙන ප්‍රශ්න, සමහර රෝගී තත්ත්ව වගේම අහිතකර සෞඛය තත්ත්වයන් බලපාන්න පුළුවන්.

ඉතින් අද අපි කියන්න යන්නේ මුඛ දුර්ගන්ධය නැති කරගන්න ගෙදරදීම කරන්න පුළුවන් දේවල් ගැන.

ඒ ගැන සම්පුර්ණයෙන් දැනගන්න මේ Video එක බලන්න.
(colombotimes.lk)