colombotimes.lk
සිංහල | English

08 September 2024


විශ්‍රාමිකයන්ට විශේෂ මාසික දීමනාවක්



රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට මාසිකව රුපියල් 3000ක දීමනාවක් ලබාදීමට අනුමැතිය හිමි වී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන තෙක් අදාළ දීමනාව ලබාදීමට තීරණය කර තිබෙනවා.  

(colombotimes.lk)